Moments
Friday, March 27, 2015
වසන්තය දුරයි තව...
සිසිරය නිමාවිය
කියයි උන් හැම තැනම
ඒත් මගෙ හිත තවම
ගඩු පිපී සීතලට . . .
හිම කැටිති මල් තුහින
දියවෙලා උණුහුමට
මිදී හුන් කඳුලක්ද
ගලන්නට විය මුහුව . ..
වසන්තය දුරයි තව
මගෙ හිතට නම් බෝම
ගැයුවාට උන් නිතර
වසත් කල මල් ගැනම . . .
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)