මලානික කටු පඳුරු හිස් දැක
පලා යන රන් සමනලුන් කැල
නැවතිලා සුපිපුනු මලක් ලඟහිඳීවිද උන් මල මිලින වූ කල
ලඟින් ඉන්නම් සදා කල්හිම
කියා රවටා රොන් උරාගෙන
කැකුළු මල අත්හලේ කිම නුඹ
සමනලුන් හැමදාම ඔහොමද
හැඩට පාටට දිස්නෙ දුන්නට
නපුරු සමනල්ලු කුමකට
හිතේ නැත්නම් ස්නේහයක් දිග
මලක් වී මා කුමට නුඹ ළඟ
No comments:
Post a Comment