Monday, September 14, 2015

රෝස මලක​ කඳුලු කතාව​...

           ඩොලර් වලට විකිණී
           අතින් අතට
           හුවමාරු වෙද්දී,,,
           මිනිසත්කමක් අයැද​
           ඉකිබිඳ හැඬුවාය​
           රෝස කැකුලක්...
           මිල නියම කල මිනිසුනේ
           නෑසුනා සේ හිඳිනු කිම​
           රෝස පෙත්තක තැවරුණු,
           කඳුලු කතාව​...

No comments:

Post a Comment