Saturday, October 10, 2015

සිටුගෙදර​ පොඩු පුතුට​

උරාපන් පොඩි පුතේ
ජීවනුහරණය කල තනපුඩුව​
හූල්ලන්නේ නැතිව​
වීදියේ දරුන් දැක​
කාණු මුල්ලක ඉදන්
අම්මගෙන් කිරි උරන​...
විෂබීජ​ පොඩි පුතේ
ඒ මව්ගෙ තුරුල්ලේ
ඒ හින්දා නැළැවියන්
වායු සමනය කල​
නුඹේ මේ තොටිල්ලේ

No comments:

Post a Comment